Saturday, June 1, 2013

බ්ලොග් එකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ...........?

මේ දවස් ටිකට මම සැහෙන තරමක් බ්ලොග් කියෙව්වෙමි. ඒවායින්  බොහෝමයක ඇත්තේ තමන්ගේ ජිවන අත්දැකීම් බෙදා හදා ගැනිම්ය. මං නං හිතන්නේ වෙන්න ඕනෑත් ඒකමය.බුකියට වෙලා ඔහේ කාලෙ කනවට වඩා මේ කරන වැඩය වටින්නේය. ඒකෙන් අඩු තරමේ කියවීමේ හැකියාවවත් දියුණු වෙනවා නොවැ. ඒ විතරක්ද ලේත් පිරිසිදු වෙනවා නොවැ. 
මාත් අදින් පස්සේ හැකි පමණින් ලියන්ට බලමි....... 

No comments:

Post a Comment