Saturday, June 1, 2013

තාරාගේ සිතුවිලි

දැන් සෑහෙන කාලයක් වෙනවා මේ බ්ලොග් එක පටන් අරන් ...එත් මොකවත්ම ලිව්වේ නෑ ...ප්‍රධාන  කාරණේ තමා සිංහල ටය්පින් බැරි එක. දැන්නම් ගූගල් වලටයි පැන්සල ටයි පින් සිද්ද වෙන්න පොඩ්ඩක් කොටා ගතහැකිය.. මේ දවස් ටිකේ ලෙඩ නිවාඩු හම්බෙලා ගෙදර ඉන්න හන්ද මොනවම හරි ලියනවා කියලා හිතා ගත්තා . අපේ බ්ලොග් වැඩ කරුවන්ගේ අඩවි දැක මම නොසැහෙන්න සතුටු වුනෙමි. ටික ටික පුරුදු වෙන්ඩ ඕනැ ඒ වගේ බ්ලොග් එකක් හදාගන්ඩ.

එහෙනං ඉතින් අයුබෝන්......

No comments:

Post a Comment