Sunday, December 22, 2013

දුක යනු....

යකෝ මේක නම් හරි යන්නෙ නෑ... සයිබර් මෙගා බීච් පාටිය සැහෙන්න ආතල් බව පෙනෙයි... මේ බ්ලොගය වැඩි දියුණු කරගෙන ලබන එකට නම් අනිවා එමි...

Saturday, June 1, 2013

බ්ලොග් එකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ...........?

මේ දවස් ටිකට මම සැහෙන තරමක් බ්ලොග් කියෙව්වෙමි. ඒවායින්  බොහෝමයක ඇත්තේ තමන්ගේ ජිවන අත්දැකීම් බෙදා හදා ගැනිම්ය. මං නං හිතන්නේ වෙන්න ඕනෑත් ඒකමය.බුකියට වෙලා ඔහේ කාලෙ කනවට වඩා මේ කරන වැඩය වටින්නේය. ඒකෙන් අඩු තරමේ කියවීමේ හැකියාවවත් දියුණු වෙනවා නොවැ. ඒ විතරක්ද ලේත් පිරිසිදු වෙනවා නොවැ. 
මාත් අදින් පස්සේ හැකි පමණින් ලියන්ට බලමි....... 

තාරාගේ සිතුවිලි

දැන් සෑහෙන කාලයක් වෙනවා මේ බ්ලොග් එක පටන් අරන් ...එත් මොකවත්ම ලිව්වේ නෑ ...ප්‍රධාන  කාරණේ තමා සිංහල ටය්පින් බැරි එක. දැන්නම් ගූගල් වලටයි පැන්සල ටයි පින් සිද්ද වෙන්න පොඩ්ඩක් කොටා ගතහැකිය.. මේ දවස් ටිකේ ලෙඩ නිවාඩු හම්බෙලා ගෙදර ඉන්න හන්ද මොනවම හරි ලියනවා කියලා හිතා ගත්තා . අපේ බ්ලොග් වැඩ කරුවන්ගේ අඩවි දැක මම නොසැහෙන්න සතුටු වුනෙමි. ටික ටික පුරුදු වෙන්ඩ ඕනැ ඒ වගේ බ්ලොග් එකක් හදාගන්ඩ.

එහෙනං ඉතින් අයුබෝන්......